2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:04
විදුලි කප්පාදුව මැයි මාසය වනතෙක්ම සිදුවිය හැකි බවත් එහෙත් නිශ්චිතව කප්පාදුව නතර කරන දිනයක් කිව නොහැකි......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:03
පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් නැවත වරක් සතිපතා සහල් මිල ගණන් ඉහළ දැමීමට......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:02
ඉදිරි උත්සව සමයෙන් පසු කලින් සිදුවූවාක් මෙන් කොවිඩ් තදින් පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:01
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රේල් 11 වැනිදා අමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
2019-2020 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල පසුගිය 22 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් නව දේශපාලන බලවේගයක් සැදීම සඳහා තිරය පිටුපස තීරණාත්මක සාකච්ඡාවක......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
ඉන්දීය රජයෙන් සැපයෙන සහන ණය ක්‍රමය යටතේ අප්‍රේල් මස සිට මසකට ඉන්ධන මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක්......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
අප්‍රේල් මාසය වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල 150%කින් පමණ ඉහළ යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රං...
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
ගෑස් සඳහා වැඩිම පෝලිම් ඇත්තේ බස්නාහිර පළාත තුළ බව දැනගන්නට ඇත.......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ යාම හා පළතුරු සඳහා රජය මගින් පනවන ලද නව බදු හේතුවෙන්......
2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් විසින් ඛනිජ තෙල් සංස්ථාවට ඇණවුම් භාරදුන් පසු ඊට අදාළ බිල්පත......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:04
මසකට ජල ඒකක 20කට වැඩියෙන් භාවිත කරන ජල පාරිභෝගිකයන්ගේ ජල බිල්පත ලබන මැයි මාසයේ සිට......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:03
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු දේ මිලට ගැනීම සඳහා ඉන්දියාවෙන් සැපයෙන ඩොලර් මිලියන 1000ක ණය......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:02
වෙළෙඳපොළ තුළ සිමෙන්ති කොට්ටයක් උපරිම රුපියල් 1200කට විකිණීමට හැකියාව තිබියදී රුපියල් 1850කට......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:01
අමෙරිකානු ඩොලර් ලක්ෂයක බැංකු ගිණුමක් වසර 10ක කාලයක් මෙරට බැංකුවක පවත්වාගෙන යන විදේශිකයන්ට......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00
ඖෂධ මිල වැඩිකිරීමට කටයුතු කර ඇත්තේ විද්‍යාත්මක මිල සුත්‍රයකට අනුව විශේෂඥ කමිටුවක් මගින් මෙයට පෙර......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00
වර්තමානයේ පවතින රුසියානු යුෙක්ර්න අර්බුදය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එම රටවලට තේ අපනයනය කිරීමට......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00
ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය සිකුරාදා නැවතත් ඉහළ ගොස් ඇතැයි ඛනිජතෙල් අලෙවිය පිළිබඳව......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00
පවත්නා දේශපාලන පෙරළි මධ්‍යයේ තමන්ටත් කැබිනට් අමාත්‍ය පදවියක් ලබාදෙන ලෙස වතු යටිතල පහසුකම්......
2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00
ඉන්දීය රජයෙන් ලැබෙන ඉන්ධන තොග මෙරටට ලැබෙන තෙක් තවදුරටත් ඉන්ධන පෝලිම් පවතිනු ඇතැයි......