2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
ලියාරා සංගීත කණ්ඩායමට ලබන වසරේ ජනවාරි විසිඑක් වැනිදාට අවුරුදු විස්සක් ගත වෙනවා. මේ අවුරුදු විස්ස ඇතුළත බොහෝ අත්ද...
2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
මතකයි නේද ගිය ඉරිදා අපි ඔයාව හිත හිරි වට්ටන සීතල මැද්දෙන් නකල්ස් කඳු යායෙන් යායට එක්ක ගියා. ඒ සීතලේ මතකයත් වින්දනී...
2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
මෙහෙමනේ.... දැන් මගේ ෆෝන් එකට මගේ අම්මා කතා කළොත් මම ෆෝන් එක ආන්සර් කරන්නෙම අම්මා කියලම තමයි. සුජීව අයියා කතාකරද්ද...
2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න ජැක්සන්ට අපූරු ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව පිළිබඳව මුලින්ම යමක් කිව්වොත්...
2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
ලස්සන ගැන උනන්දුවෙන් ඉන්න... ලස්සන ශනුද්‍රි මොකද මේ එකපාර වුණේ...?
ඇයි අනේ... මම දැන් කැතයිද...?...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
පුංචි දරුවන්ගේ ලෝකය සහ ඔවුන්ගේ ජීවිත වලට පහ වසර ශිෂ්‍යත්ව විභාගය බලපෑම් එල්ල කර ඇති ආකාරය පිළිබඳව සෞන්දාර්යාත්ම...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
හමුවෙන වෙන්වෙන නියත දහම ළඟ
නොහඬා ඉනු මැන කඳුළු දරාගෙන...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
එකෝමත් එක රටක කතාන්දර අහපු පුංචි කාලයක් සමහරවිට ඔයාටත් ඇති... ඒ එකෝමත් එක කතාන්දර එක්ක අපි ජීවත් වුණේ ලස්සන සුරංගන...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
ඔහු ඕනෑම විකට චරිතයක් තමන්ටම ආවේණික ශෛලියකින් රඟපෑමේ සහජ නිපුණතාවක් තිබූ කලාකරුවන් අතර අපට ඉන්න වටිනාම සම්පතක්, ...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
ඔන්න මේ දවස්වල කොළඹින් බැහැර ප්‍රදේශයක චිත්‍රපටයක් හදනවලු. අධ්‍යක්ෂකවරයා කාලෙකට පස්සෙ තමයි මේ නිර්මාණය කරන්නෙ, ...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
අයිවෝ ඩෙනිස් නම් ප්‍රවීණ කලාකරුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් පවතී. මේ පිළිබඳව...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
බාබි එහෙමත් නැත්නම් බාබිඩෝල් කියන්නේ පුංචි ගැහැනු දරුවන් අතර අතිශයින්ම ජනප්‍රිය සෙල්ලම් බෝනික්කන් විශේෂයකි....
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
පුද්ගල නාමයක් යනු එහි හිමිකරුගේ අනන්‍යතාවය හා ආවේණික බව තවුරු කෙරෙන සුවිශේෂීම සාධකය වන අතර, රටේ කීර්තිමත් පුද්ගල...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
පැරණි හින්දු කාව්‍ය ග්‍රන්ථයක් වන පද්මාවත් කාව්‍යයේ සඳහන් රානි පද්මිණී හෙවත් පද්මාවතී චරිතය අළලා සම්මානනීය හින...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
හිත හිරි වට්ටන සීතල... ඇවිත් යන ආයෙත් එන ආයෙත් යන මිහිඳුම්... හිටපු ගමන් කැලය ඇතුළෙන් එළියට එන සුදු ගෝනුන්, සුදු මොනරු...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
සුදත් කලාවට ආසාවක් කැමැත්තක් ඇතිවුණේ කුඩා කල සිටමද?
ඔව්... මම ඉගෙනගත්තේ මිනුවන්ගොඩ නාලන්ද මධ්‍ය මහා විද්‍යාලයේ....
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
කෙනෙකුට සාමාන්‍යයෙන් යෙදෙන්න බැරි නර්තන අංගයන්හි යෙදෙන ඔහු ලලිත් පැරකුම් අද වෙද්දී නර්තන විශාරදයන්ගේ ඇගයීමට පත...
2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
දිනුෂා... නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?
මම O/L විභාගයෙන් පස්සේ නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ....
2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
2018 අලුත් අවුරුද්දට හැඩට වැඩට ඇඳුම් අඳින්න බලන් ඉන්න තරුණයන් වෙනුවෙන්ම Hameedia ආයතනය නිර්මාණය කළ නවතම විලාසිතා එකතුව ...
2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
පත්තරේ පිටු Layout කරද්දී පාට වැඩිය දාන්න එපා. පාට ඉක්මනට ඉවර වෙනවා.. Layout ගැන Training එකකට ආව අලුත් එකෙකුට අපේ Layout Artist එහෙම කීවම.....