I සුගත් පී. කුලතුංගආරච්චි
ලොවපුරා ඩෙල්ටා කොවිඩ් මාදිලිය මෙන් දෙගුණයක වේගයෙන් පැතිර යන ඔමික්ක්‍රොන් මාදිලියට එරෙහිව සිය බූස්ටර් මාත්‍රාව කැපී පෙනෙන සඵලතාවක් පෙන්වන බව ෆයිසර් සමාගම කියයි.
බූස්ටර් එන්නත ලබා දී මාසයකට පසු සිදුකළ රුධිර පර්යේෂණවලින් ඔමිෙක්‍රාන්වලට එරෙහිව ක්‍රියාකළ හැකි තරම් ප්‍රතිදේහ යහමින් නිපදවෙන බව තහවුරුව ඇති බව මේ පර් යේෂණ වාර්තාව කියයි. ෆයිසර් සහ බයෝටෙක් ආයතන මේ වනවිටද ඔමිෙක්‍රාන් සඳහාම සපලදායී ලෙස භාවිත කළ හැකි නව එන්නතක් නිපදවීම සඳහා ලහි ලහියේ පර් යේෂණ අරඹා ඇත.