2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

එක රටක් - එක නීතියක්: අවසන් වාර්තාව සූදානම්

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

I ගයාන් ගාල්ලගේ

එක රටක් එක නීතියක් වෙනුවෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිරීක්ෂණයන් සහ නිගමනයන් අයත් අවසන් වාර්තාව මේ වනවිට අවසන්ව ඇතැයි එම එම කමිටුවේ ආරංචි මාර්ග පවසයි.

එසේ සකස් කරන ලද අවසන් වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලබාදීම සඳහා සකස් කරමින් තිබෙනා බවද දැනගන්නට ඇත.

සිවිල් නීතිය, අපරාධ නීතිය ඇතුළු මෙරට ක්‍රියාත්මක වන බොහොමයක් නීති තුළ අඩුලුහුඩුකම්, ජනතා අදහස්, යෝජනා මෙම වාර්තාව තුළ ඇතුළත් බවත් දැනගන්නට ඇත.