2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

කොවිඩ් රෝගීන් ටිකක් අඩුවෙයි

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 80

ගයාන් ගාල්ලගේ l

කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව පසුගිය සතිය හා සසඳන විට පහළට වැටී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධිකාරක සහ වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.

ඒ අනුව රෝගීන් වාර්තා වීම 1.7%කිනුත් මරණ සංඛ්‍යාව 10%කිනුත් අඩුවී ඇති බව ඒ මහතා කීය.

පසුගිය සතිය හා සසඳන විට රෝගීන් සංඛ්‍යාව 700 සිට 600 දක්වා පහත වැටී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.