2022 ජනවාරි 01 වන සෙනසුරාදා

සජබ ආර්ථික සැලැස්ම ජනවාරියේ

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

I ගයාන් ගාල්ලගේ

රට ගොඩනංවන ආර්ථික සැලැස්මක් සමගි ජන බලවේගය මගින් එළඹෙන ජනවාරි මුල ජනතාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා දැනටමත් ආර්ථිකය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති විද්වතුන් සහයෝගයෙන් අදාළ සැලැස්ම සකසමින් පවත්වන බවත් සඳහන් වේ.

එම කණ්ඩායමට ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් දේශපාලනය වශයෙන් එක්කොට ඇති බවද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.