2022 අප්‍රේල් 24 වන ඉරිදා

විපක්ෂය බහුතරය පෙන්නුවොත් යනවා! - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:03 257

I දේශපාලන වාර්තාකරු

විපක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ඕනෑම මොහෙතක තමන් ඉල්ලා අස්වී අන්තර්වාර රජයකට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

තමන් වසර 50කට වැඩි කාලයක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතව ක්‍රියාකළ දේශපාලනඥයෙක් ලෙස ඉදිරියටත් ක්‍රියා කිරීම තමන්ගේ අරමුණ බව කී හෙතෙම ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද තමන්ට එකසේ හුරුපුරුදු තැනක් බවද පැවසීය.