I දේශපාලන වාර්තාකරු
පවත්නා ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වය ලබන වසරේ අප්‍රේල් - මැයි දක්වා පැවතිය හැකි හෙයින් ඊට පෙර පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් කිසිදු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
පසුගියදා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මේ බව ප්‍රකාශ කර ඇති අගමැතිවරයා මැතිවරණ පැවැත්විය හැක්කේ 2024 දී පමණ යැයි සඳහන් කර ඇත.