2022 අගෝස්තු 21 වන ඉරිදා

අරගලකරුවොත් පක්ෂ කීපයකින් දේශපාලනයට

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 60

I දේශපාලන වාර්තාකරු

ගෝල්ෆේස් අරගලකරුවන්  රුසක් ඉදිරි මැතිවරණවලදී  පක්ෂ කිහිපයකින් දේශපාලනයට පිවිසීමට එකඟත්වය පළ වී ඇතැයි දේශපාලන පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී පක්ෂවලින් මේ පිරිස ජාතික දේශපාලනයට පිවිසීමට නියමිතව ඇත.

මේ අතර නිර්පාක්ෂික පිරිස වෙනත් පක්ෂයක් සකසාගෙන දේශපාලනයට පිවිසීමටද මේ වනවිටත් තීන්දු කර තිබේ.