2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

රන්ජන්ගෙන් වංචා- දූෂණ නැති වේදිකාවක්

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 59

I ගයාන් ගාල්ලගේ

වංචාව දූෂණය නැති අය සඳහා දේශපාලනය කළ හැකි පිරිසුදු දේශපාලන වේදිකාවක් තමන් විසින් නුදුරේදීම ගොඩනගන බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඒ සඳහා තරුණ අරගලකරුවන්ටද ඉදිරියේදී තමන් සමඟ එකතු විය හැකි බව ඒ මහතා කීය.

“මල්ලි පිරිසිදු දේශපාලනයක් කරන්න හරි දේශපාලන වේදිකාවක් නෑ. ඒක මම හදනවා. මම ඒ වෙනුවෙන් උපරිම දේ කරනවා" යැයි රන්ජන් රාමනායක මහතා පැවසීය.