සංජීවිකා සමරතුංග l
අලුතෙන් පනවන ලද උපයන විට බදු අනුපාත අනුව රුපියල් ලක්ෂයකට වඩා මාසිකව වැටුප් හා දීමනා ලබන සියල්ලන්ගෙන් අය කෙරෙන බදු අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.
මාසිකව ලබන වැටුප් හා දීමනාවල පළමු රුපියල් ලක්ෂය බද්දෙන් නිදහස්ය. අනතුරුව රුපියල් 1,41,667 දක්වා 6%බද්දක් අය කරයි. එය රුපියල් 2,500 කි. ඒ අනුව රුපියල් 1,41,000 ක් වැටුප් ලබන්නා අතට බදු කැපීමෙන් පසුව ලැබෙන්නේ රුපියල් 1,39,167 කි. ඒ ආකාරයට උපයන විට බදු අය කරන ආකාර පහත වගුවෙහි සඳහන්ය.