2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

අයවැය නොවැම්බර් 14

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 64

දේශපාලන වාර්තාකරු I

2023 වසර සඳහා වන නව අයවැය ලේඛනය ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන නොවැම්බර් මස 14 දින පස්වරු 1.30ට මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇත.

 

ඒ පිළිබඳ විවාදයට දෙසැම්බර් මාසයේ 08දා දක්වා පවත්වා අයවැය සම්මත කර ගැනීම රජයේ සැලසුම බව වාර්තා වෙයි.