දේශපාලන වාර්තාකරු
මාර්තු මාසයේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට සීමා නිර්ණය කටයුතුවලින් කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට කීය.
මේ වනවිටත් පක්ෂවලට අදාළ නීතිඥ කණ්ඩායම් සහ ඇතැම් සිවිල් සංවිධානවල නීතිඥ කණ්ඩායම් මේ සඳහා සූදානමින් සිටින බවද සඳහන් වේ.
කෙසේ වෙතත් ඊට පෙර පක්ෂ නියෝජිතයන් සහ කණ්ඩායම් මැතිවරණ කොමිසමට ගොස් මැතිවරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.