2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ඩේවිඩ් කැමරන්ට පෝර්ට් සිටියෙන් කෝටි 07ක්

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03 754

දේශපාලන වාර්තාකරු I

කොළඹ පෝර්ට් සිටියට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා නව ආයෝජන ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රමුඛ ආයෝජන ප්‍රවර්ධන විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් දෙදින ප්‍රචාරක ව්‍යාපෘතියක් ඩුබායි සහ අබුඩාබිහිදී ලබන 26 සහ 27 දෙදින පැවැත්වෙයි.

 

මේ සඳහා විශේෂඥ සහාය ලබාදෙන මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතාට ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 697,00000ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 2,10000ක්) ගෙවීමට නියමිතය. එහෙත් ඒ සඳහා වන සියලු ගෙවීම් සිදුකරන්නේ කොළඹ පෝර්ට් සිටිය පාලනය කරන චෙක් පෝර්ට් සිටි ප්‍රයිවට් ලිමිටඩ් නම් චීන සමාගම මගින් බවද වාර්තා වෙයි.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01