2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

තහනමෙන් ක්‍රිකට් ගලවාගන්න ඇමැති අනුකමිටුව අත ගසයි

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

ගයාන් ගාල්ලගේ I

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත්කර ගැනීම සඳහා ක්‍රිකට් අවුල විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර ඇතැයි සඳහන් වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා මේ සඳහා මැදිහත් වී තිබේ. එසේම ඊට අමතරව සංචාරක හා ඉඩම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීම සඳහා මැදිහත් වී සිටින බවද සඳහන් වේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01