2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

අපරාධකරුවන් කොටු නොකරන පොලිස් ලොක්කන්ට වැඩ වරදී

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

 I ගයාන් ගාල්ලගේ

සියලුම පොලිස් බල ප්‍රදේශවල පාතාලය, අපරාධකරුවන් සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් ප්‍රමාද වුවහොත් එම ප්‍රදේශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට පොලීසිය තීරණය කර තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුව එම තීරණයට එළැඹ ඇත.

නියමිත කාලවලදී එම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට බොහෝ දුරට මාරුවීම් ලබා දීමට ද පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ද එහිදී තීන්දු කර තිබේ. 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01