2024 ජනවාරි 06 වන සෙනසුරාදා

බෙහෙත් මිලටත් VAT බලපෑම්

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:01 84

I ගයාන් ගාල්ලගේ

ඖෂධ ආනයනකරුවන් විසින් ඖෂධ සඳහා ඉදිරියේ වැට් බදු එක් කිරීමත් සමඟ ඖෂධ මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් රාජපති මහේන්ද්‍රන් මහතා දේශයට පැවසීය. විශේෂයෙන් විටමින් වැනි ඖෂධ වර්ග වල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව හෙතෙම කීය.

කෙසේ වෙතත් ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයන්ට තීන්දුවක් ගත නොහැකි බවත් එය සිදුකරන්නේ ආනයනික සමාගම් විසින් බවත් ඒ මහතා කීය. 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01