2024 ජනවාරි 20 වන සෙනසුරාදා

ලංසා පිලේ පළමු ජන හමුව 27දා

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

I ගයාන් ගාල්ලගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කණ්ඩායම විසින් පවත්වනු ලබන පළමු ජන හමුව එළඹෙන 27 වැනිදා ජාඇල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම කණ්ඩායමේ නායක නිමල් ලංසා, මෙහෙයුම් ප්‍රධානී අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පියංකර ජයරත්න ඇතුළු මැති ඇමැතිවරුන් රාශියක් සහභාගි වීමට නියමිතව තිබේ. මෙම කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ වැඩ කටයුතු ද එදින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01