2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සුගීෂ්වර ඉල්ලා අස්වෙයි

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

දේශපාලන වාර්තාකරු I

වසර ගණනාවක් තිස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ධූරය දැරෑ සුගීෂ්වර බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව දේශයට වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේ සුගීෂ්වර බණ්ඩාර මහතාය. එහෙත් ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ නිමල් ලංසා මහතා සමඟ ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01