2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

මම ලිබරල්වාදියෙක් නොවෙයි - කේ.ඩී. ලාල් කාන්ත

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:01 186

ගයාන් ගාල්ලගේ I

තමන් අදහස් ප්‍රකාශ කරන්නේ ජවිපෙ හෝ මාලිමා සාමාජිකයන්ට පමණක් නොව මේ මොහොතේ වේදනාවට පත්ව සිටින සමස්ත සමාජයට බව ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල් කාන්ත මහතා දේශයට පැවසීය.

බොහෝ අය තමන්ගේ නිදහස් අදහස් නිසා තමන් ලිබරල්වාදියකු හැටියට සැලකුවද තමා සැබෑවටම මාක්ස් ලෙනින්වාදියකු බව ඔහු කීය.

තමන් සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට ඕනෑම විදිහට සිතාගත හැකි බවත් තමන් පොදුජන ව්‍යාපාරයක් ආමන්ත්‍රණය කරන බව බොහෝ දෙනා නොසිතන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.