2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

රූපවාහිනී සභාපති අස්වෙයි: රටිනුත් යයි

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

දේශපාලන වාර්තාකරු I

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

 

ඔහු පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සහ පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට දැනටමත් තීන්දු කර ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01