2024 ජුනි 01 වන සෙනසුරාදා

රනිල්ගේ තීන්දුවෙන් පසු පොහොට්ටුවේ තීන්දුව කියනවා

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:04 433

දේශපාලන වාර්තාකරු I

රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. 

එහෙත් ඊට පෙර සිය පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවට පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයිද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. මෙම මස 17 දින හෝ ඒ ආසන්න දිනක ජනාධිපති අපේක්ෂකයකු ප්‍රකාශයට පත් කිරීම සිදුවෙතැයි පැතිර යන ප්‍රචාරය ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු මේ බව සඳහන් කළේය.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01