2024 ජුනි 08 වන සෙනසුරාදා

දුම්වැටිවලටත් මිල සූත්‍රයක්

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

ව්‍යාපාරික වාර්තාකරු I

වර්ෂ 2026 වනවිට දුම්වැටි අලෙවියෙන් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් බිලියන 124.6ක් දක්වා වැඩිකර ගැනීම සඳහා දුම්වැටි සඳහා බදුකරණ සූත්‍රයක් හඳුන්වා දී ඇතැයි දේශයට වාර්තා වෙයි. රුපියල් බිලියන 124.6ක් දක්වා ආදායම ඉහළ නැංවීමත් සමඟ රාජ්‍ය ආදායමද 6% කින් වර්ධනය වනු ඇතැයි සඳහන්ය.

2021 වසරේ දුම්වැටි සඳහා පනවා තිබූ බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 91.6 කි.

මෙලෙස බදුකරණ සූත්‍රයක් හඳුන්වා දී ඇතත් එය මෙතෙක් නීතිගත කර නැති බව ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම විගණනක වාර්තාවක සඳහන්ය.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01