2025 මාර්තු 22 වන සෙනසුරාදා

හිටපු ජනපති මෛත්‍රීට නඩු 400 ක්!

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01 322

ගයාන් ගාල්ලගේ I

තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට නඩු 400 ක් පමණ දමා ඇති බවත් ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත් තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවත් “දේශය”ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හෙතෙම සඳහන් කළේය. 

මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක මහතා වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩි තබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩි තබා මරා දැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01