2022 ජනවාරි 08 වන සෙනසුරාදා

සජබ ගොවි ප්‍රතිපත්තියක්

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

ගයාන් ගාල්ලගේ l

සමගි ජනබලවේගය විසින් රට නඟන ගොවි ප්‍රතිපත්තිය නමින් ජාතික ගොවි ප්‍රතිපත්තියක් මේ මස 29දා පොළොන්නරුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ සමගි ගොවි ජනබලවේගය විසින් මෙය සංවිධානය කර ඇත.

මෙම ප්‍රතිපත්තිය සැකසීම සඳහා මහාචාර්යවරු, ආචාර්යවරු, කෘෂි විද්‍යාඥයන් සහ ගොවි සංවිධානවල උපදෙස් ලබාගත් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසීය.