2022 අප්‍රේල් 24 වන ඉරිදා

28 දා වැඩවර්ජනයක්!

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 64

ගයාන් ගාල්ලගේ l

එළඹෙන අප්‍රේල් 28 වැනිදා වෘත්තිය සමිති කීපයක එකතුවෙන් දීපව්‍යාප්තව එක්දිනක වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මේ සඳහා බැංකු, ගුරු, සෞඛ්‍ය, බලශක්ති, ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සහය දැක්වීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.

මෙම වර්ජනය සංකේතීය වැඩවර්ජනයක් ලෙසත් ඉදිරියේ තීරණාත්මක වර්ජනයක් සඳහා යාමට සූදානමින් සිටින බවත් එම වෘත්තීය සමිති නායකයන් සඳහන් කළේය.