දේශපාලන වාර්තාකරු l
නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) පත්වූ රංජිත් සියඹලාපිටිය මහතා සිකුරාදා පස්වරුවේ එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇතැයි වාර්තා විය.