දේශපාලන වාර්තාකරු I
ලබන 20දා මැතිසබයෙන් තේරීපත්වන ජනාධිපතිවරයාට තවත් වසර දෙකකුත් මාස හතරක කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවකාශ සැලසෙයි.
නව ජනාධිපතිවරයාට එම කාලය හිමිවන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වසර 5ක ධූර කාලයෙන් ඉතිරි වූ නිල කාලය ලෙසය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙහි දිවුරුම් දුන්නේ 2019-11-20 දිනයේය.