2022 ජුලි 24 වන ඉරිදා

ගෝඨාභය දෙමසකින් ශ්‍රී ලංකාවට

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 82

දේශපාලන වාර්තාකරු l

මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිතය.

එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.