2022 අගෝස්තු 07 වන ඉරිදා

ජනපති සහ අරගලකරුවෝ සාකච්ඡාවක

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:01 119

I ගයාන් ගාල්ලගේ 

අරගලකරුවන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සාධනීය යෝජනා රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව මේ සතිය තුළ අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.

එසේ හමුවන අරගලකරුවන් රජයේ ඇතැම් කාර්යයන් සඳහා ඍජුව එක්කර ගැනීමටත් ජනාධිපතිවරයා බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ද සඳහන් වේ.