ගයාන් ගාල්ලගේ I
පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු තනිකර කුමන්ත්‍රණවාදී කල්ලියක් බව ජාතික ජනබලවේගයේ ලාල් කාන්තා මහතා දේශයට පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔවුන් බඩගෝස්තරවාදී කල්ලියක් බවත්ය.
දේශපාලන ව්‍යාපාර සහ කල්ලි වෙනස් බවත්, කල්ලි යනු කෙටිකාලීන අරමුණු වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නන් බවත් හෙතෙම සඳහන් කළේය.