ගයාන් ගාල්ලගේ I
වෙළඳ පොළේ කුකුළු මස් සහ බිත්තර මිල ඉතා විශාල වශයෙන් පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.
ඒ අනුව කුකුල මස් කිලෝවක් 1600-1800 අත් අතර මිල ගණන් නියම වී ඇති බවත් බිත්තර මිල රුපියල් 44/=ත් රු.55/= අතර මිලකින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ.
මේ අතර මාළු මිලද ඒ හා සමානව රැපියල් 1500 පසුකොට ඇති බව පාරිභෝගිකයෝ පවසති.