2023 ජුලි 01 වන සෙනසුරාදා

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මැති සබා විවාදය සතිඅන්තයේ

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය සෙනසුරාදා (01) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහෙත් මුලදී තීරණය කර තිබුණේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ විවාදය සෙනසුරාදා (01) සහ ඉරිදා (02) දෙදින තුළ පවත්වා හමාර කිරීමටය. නමුත් සිකුරාදා පැවති පක්ෂනායක හමුවේදී විවාදය සෙනසුරාදා දිනට පමණක් සීමා කිරීමට තීන්දු කෙරිණි.