2023 ජුලි 29 වන සෙනසුරාදා

පොහොට්ටුවේ කැඩුණු කෑල්ලේ සන්ධානය ජනවාරියේ

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

I ගයාන් ගාල්ලගේ

පොහොට්ටුව සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ මන්ත්‍රී පිරිසගේ එකමුතුවෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන සන්ධානය ලබන ජනවාරියේ එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම සන්ධානයට පොහොට්ටුවෙන් ස්වාධීන පිරිසක් එක්වීමට නියමිතව ඇති අතර එම සන්ධානයේ ප්‍රධාන කාර්යාලය දැනටමත් රාජගිරිය ප්‍රදේශයේ පිහිටුවා තිබේ.

මෙකී නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා විසින් සිදුකෙරෙන බව දැනගන්නට ඇත.