2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

ඩොලරයට අනුව බඩු මිල අඩු වී නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුව

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

I ව්‍යාපාරික වාර්තාකරු

පසුගිය වසරේ ඉහළ ගිය ඩොලරය අවප්‍රමාණය වී මේ වසරේ රුපියල අධිප්‍රමාණය වුවද රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඊට සාපේක්ෂව අඩු නොවීම ගැටලුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ  ජූලි මස මුදල් ප්‍රතිපත්ති විවරණය මගින් ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ ඉහළ ගිය ඩොලරය අවප්‍රමාණය වී මේ වසරේ රුපියල අතිප්‍රමාණය වුවද රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඊට සාපේක්ෂව අඩු නොවීම ගැටලුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජූලි මස මුදල් ප්‍රතිපත්ති විවරණය මගින් ප්‍රකාශ කර ඇත.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම වසර තුළ රුපියල 19% කින් අතිප්‍රමාණය වූ බවය. මේ තත්ත්වය යටතේ ඉන්ධන මිල ගණන් විටින් විට අඩුවීමේ වාසිය හෝ පාරිභෝගිකයන්ට විධිමත් ලෙස නොලැබෙන බව මහ බැංකුව අවධාරණය කරයි.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01