2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

චැනල් 4 වාර්තාව: ආණ්ඩුව පිළිතුරු දෙන්නෙ නෑ

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

I ගයාන් ගාල්ලගේ

චැනල් 4 නාළිකාව විසින් මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ඊට පිළිතුරු ලබා නොදීමට තීරණය කර තිබේ.

මෙම චෝදනා පෞද්ගලික නාළිකාවක් විසින් එල්ල කරන චෝදනා පමණක් වන නිසාත්, එසේම දැනටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් විවිධ පරීක්ෂණ අංශ හරහා සිදු කරන නිසාත් රජයක් ලෙස ඊට පිළිතුරු නොදීමට තීන්දු කර ඇත.

එසේම යම් අයකුට චෝදනා එල්ල වේ නම් ඒ අයට පෞද්ගලිකව ඊට පිළිතුරු ලබාදීම පමණක් සිදු කළ හැකි බවද රජයේ තීන්දුව වී තිබේ.

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00