2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

හරක් කටා: රහස් පොලිසියේ නිලධාරී වත්කම් හොයයි

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

ගයාන් ගාල්ලගේ I

පාතාල නායක හරක් කටා රහස් පොලිස් භාරයෙන් පැන යාමට උත්සාහ කිරීමේ සිදුවීමත් සමඟ ආරම්භ කර ඇති පරීක්ෂණවලට අදාළව සියලුම රහස් පොලිස් නිලධාරීන්ගේ වත්කම් සහ සබඳතා සොයා බැලීමට බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දේශයට පැවසීය.

දැනටමත් ඇතැම් නිලධාරීන් චෝදනා ලක්ව සිටින බවත් අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බැලීම් සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01