දේශපාලන වාර්තාකරු I
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇත. ඊට අදාළ නිර්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යවා ඇති බව දේශයට වාර්තා වෙයි.