2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. වැඩසටහනට බහුතර ජනතා සතුටක් නෑ

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:04 142

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන මගින් අනාගතයේදී මෙරට ආර්ථිකය යහපත් වනු ඇතැයි ශ්‍රී ලාංකිකයන්ගෙන් 28% ක් විශ්වාස කරන අතර එය තවදුරටත් අයහපත් වනු ඇතැයි ලාංකිකයන්ගෙන් 45% ක් පමණ විශ්වාස කරන්නේ යැයි චෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. 27% සඳහන් කර ඇත්තේ කුමක් සිදුවේදැයි තමන්ට සිතාගත නොහැකි බවටය.

&ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන මෙරට ආර්ථිකයේ වර්තමානයට සහ අනාගතයට දායක වන්නේ කෙසේද?* යන මැයෙන් දීපව්‍යාප්තව වැඩිහිටියන් 1,008 දෙනකුගේ නියැදියක් ලෙස 2023 ජූනි මාසයේදී මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01