දේශපාලන වාර්තාකරු I
2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දෙන බව ප්‍රකාශ කළේය. අනතුරුව මේ බව අමාත්‍ය මණ්ඩලයටද දැනුම් දුන්නේය.
දේශයට ලැබෙන වාර්තා අනුව ලබන ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවනු ඇතැයි පැවසේ.