2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ඩයනාට, සුජිත්ට, රෝහණට මාසයක් මැතිසබය තහනම්!

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

දේශපාලන වාර්තාකරු I

පසුගියදා මැතිසබා ලොබියේදී අරගලයකට පැටළුණු ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මැති ඇමැතිවරුන්ට මාසයක කාලයක් මැතිසබය තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව තීරණය කර තිබේ.

එම කමිටු සභාපති හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් නියෝගය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01