2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

රනිල්ගේ සහායට පොහොට්ටු පිරිසක්

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 61

ගයාන් ගාල්ලගේ I

මීළඟ ඕනෑම මැතිවරණයකදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට පූර්ණ සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් යුක්ත මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානම්ව ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සඳහා නිල නොලත් ලෙස මන්ත්‍රීවරුන් 42ක් එකඟ වී ඇති බව එම ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම මන්ත්‍රීවරුන් පිරිස එකතු කර ගැනීම නිමල් ලංසා මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.