2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

පොහොට්ටුවේ මහ සමුළුව 15දා

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

ගයාන් ගාල්ලගේ I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ 2 වැනි මහා සමුළුව ලබන 15දා පැවැත්වීමට නියමිත තිබේ. සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව පැවැත්වීමට තීරණය කර ඇත.

සංශෝධිත පක්ෂ  ව්‍යවස්ථාවක් සහ නව නිලධාරීන් රුසක් මෙහිදී පත්කර ගැනීමට නියමිතය.