2024 ජනවාරි 06 වන සෙනසුරාදා

සම්පන්දන්ගේ තනතුරට තිදෙනෙක් පොරයක

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

සංජීවිකා සමරතුංග I

ආර්. සම්පන්දන් මහතා විශ්‍රාම ගැනීමෙන් හිස්වන දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) පක්ෂයේ නායකත්වය සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු අතර උග්‍ර දේශපාලන සටනක් ආරම්භ වී ඇතැයි දේශයට වාර්තා වෙයි. අප වෙත ලැබුණු තොරතුරු අනුව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, කිළිනොච්චි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සහ මඩකලපුවේ හිටපු මන්ත්‍රීවරයකු වන සී. යෝගේෂ්වරන් යන මහත්වරු දෙමළ සන්ධාන නායකත්වය ලබාගැනීම සඳහා සටනට බැස සිටිති.

 

මේ සඳහා වන නිලවරණය ජනවාරි මස අවසන් සතියේ වවුනියාවේදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01