2024 ජනවාරි 27 වන සෙනසුරාදා

රනිල්ගේ තීන්දුව අප්‍රේල් මාසයේ

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:03 239

I ගයාන් ගාල්ලගේ

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත්කරනු ලබන්නේ අප්‍රේල් මාසයේදී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීන්දු කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. එම ප්‍රකාශයට පෙර ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ශක්තිය මැන බැලීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමටද තීරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමද අප්‍රේල් මාසයේ සිදුකිරීමට නියමිතව ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01