සංජීවිකා සමරතුංග I
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරෙන නව සන්ධානය සමඟ ඒකාබද්ධ වීමට අනුර යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිමල් ලංසා පිල තීන්දු කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය කෙරෙන නව සන්ධානයේ ප්‍රධානත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ලබාදීමට සෙසු පක්ෂ නායකයන්ද එකඟ වී ඇතැයි වාර්තා වෙයි.