2024 මාර්තු 30 වන සෙනසුරාදා

රාජ්‍ය ආයතන 102ක් කෝප් කමිටුවට කවදාවත් ගෙන්වා නෑ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් සභාව) විසින් විමර්ශනය කළ යුතු රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරින් 363ක් ඇතත් මෙතෙක් එයින් ආයතන 102ක් එක් වරක් හෝ කෝප් සභාව හමුවට කැඳවා කිසිදු විමර්ශනයක් සිදුකර නැතැයි පාර්ලිමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ඇතැම් රාජ්‍ය ආයතන වසරකට වාර තුන හතරක් පමණ කෝප් සභාව හමුවට කැඳවා විමර්ශන කටයුතු සිදුකර තිබේ. එහෙත් කෝප් සභාව විසින් විමර්ශනය කළ යුතු ආයතන අතරට වැටෙන රාජ්‍ය ආයතන 102ක් මෙලෙස විමර්ශනයට ලක් නොවීම බරපතළ ගැටලුවක් බව මැතිසභා ආරංචි මාර්ග කියයි.

 

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00