2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

රට පැන්න පාතාලයන්ට එරෙහි ජාත්‍යන්තර වරෙන්තු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:04 95

I ගයාන් ගාල්ලගේ

යුක්තිය මෙහෙයුමට අදාළව අනාවරණය වූ විදෙස්ගතව සැඟව සිටින සියලුම සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු ලබාගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ. 

 

මෙතෙක් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයන් ඇතුළු ප්‍රබල ගණයේ අපරාධකරුවන් සම්බන්ධයෙන් වරෙන්තු ලබා ගත්තත් මින් ඉදිරියට විදෙස්ගතව ප්‍රබල අපරාධ සඳහා සුළු වශයෙන් හෝ ආධාර ලබාදෙන ඕනෑම අයකුට විරුද්ධව මෙලෙස වරෙන්තු ලබාගැනීමට තීන්දු කර ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් දැනට සකසමින් යන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00