2024 මැයි 04 වන සෙනසුරාදා

වාහන ආනයනය කළොත් මිලියන 750 බදු ආදායමක්

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

දේශපාලන වාර්තාකරු I

2020 වසරේ මාර්තු මාසයේ මෙරට හටගත් ඩොලර් අර්බුදය නිසා වාහන ඇතුළු ආනයන වර්ග 2000ක් පමණ තහනම් කරනු ලැබීය. එහෙත් මේ වනවිට රටේ පවත්නා අවශ්‍යතාව අනුව වාහන ආනයනයට රජය අවසර ලබා දුනහොත් වසරකට ඩොලර් කෝටි 100ක පමණ (ඩොලර් බිලියනයක) වාහන ආනයනය කිරීමෙන් රජයට ඩොලර් මිලියන 750ක පමණ බදු මුදලක් උපයාගත හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

2020 වසරේ වාහන ආනයනය තහනම් කරන විටද වසරකට ඩොලර් කෝටි 100ක පමණ වාහන ආනයනය කරනු ලැබීය.
වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන ආකාරයට දැනට වඩාත්ම වටිනාකමින් වැඩි වාහන වර්ගය වන්නේ විදුලි වාහනය. ඉන් එකක් අවම වශයෙන් රුපියල් කෝටි 2ක් පමණ වෙයි.

 

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00