2024 ජුනි 08 වන සෙනසුරාදා

මන්ත්‍රීන් 04ක් මහ ඡන්දෙට එන්නෙ නැතිලු

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

දේශපාලන වාර්තාකරු I

මෙවර මැතිසබය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 4 දෙනකු ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙයින් අතුරලියේ රතන හිමියෝ පසුගියදා තමන්ගේ තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. මේ හැර අම්පාර, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන තවත් මන්ත්‍රීන් තිදෙනකු දැනටමත් මැතිවරණ තරග නොකිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ. මෙම තිදෙනාගෙන් එක් අයකු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. අනෙක් මන්ත්‍රීවරයා හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකි.